a new different
way to improve
your skills
Mr.NFT MASTER - Binance NFT Buy & Selling Course
Welcome to Mr.NFT MASTER
NFT Buy & Selling Master කෙනෙක් වෙන්න
Mr.NFT MASTER යනු Binance Marketplace එකෙහි NFT Buy & Sell කිරීමෙන් අසීමිතව මුදල් ඉපයීමට 100% නොමිලේ උගන්වන Online පාඨමාලාවකි. කිසිඳු ආයෝජනයකින් තොරව, වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මේ හරහා මුදල් උපයා සාර්ථක විය හැක.
About Us

We have teached 7 Batches since 2023 – more than 27,000+ students.
අපි 2023 සිට මේ දක්වා Batch 7ක් – සිසුන් 27,000+ අධික ප්‍රමාණයකට උගන්වා තියෙනව.
NFT ගැන අදහසක් ගන්න මේ විස්තරය සම්පූර්ණ කියවන්න.
මේක පිරමීඩ සීන් එකක්වත් කට්ටිය සම්බන්ධ කරන්න ඕනෙ දෙයක්වත් නෙවෙයි. 100% Genuine Online Earn කරන Method එකක්. ප්රවෘත්ති වලට පවා මේ ගැන පාර්ලිමේන්තුවෙ අය කියල තියෙනව. ඒවා බලන්න අපේ Telegram Channel එකට Join වෙන්න
මොකක්ද මේ NFT Buy & Sell කියන්නෙ ?
🔰ඉතිං මේක ලංකාවෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මම ඒ ලංකාවෙ කියන වචනෙ පාවිච්චි කරන්න හේතුව තමා පිටරටවල්වල මේ NFT කියන දේ ගැන ගොඩක් අය දන්නව. නමුත් ලංකාවෙ තියෙන තාක්ෂණික දියුණුවේ වේගය නිසා අපේ ගොඩක් අය මේ වචනෙ අහලවත් නැතුව ඇති. ඇත්තටම ඒක අපි දුක් වෙන්න ඕනෙ කාරණයක්.
හරි මොකක්ද මේ NFT Buy & Sell කියන්නෙ කියල සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්.
Buy & Sell කියන එකේ තේරුම ඔයා දන්නව ඇතිනෙ. Buy කියන්නෙ මිලදී ගන්නවා , Sell කියන්නෙ විකුණනව.
එතකොට මොකක්ද මේ NFT කියන එකේ තේරුම :- NFT – Non Fungible Token
NFT කියන්නෙ සරලව Digital Art එකකට. ඒක චිත්‍රයක් කියල හිතාගන්නකො.
දැන් මේ දෙකේ එකතුව ගත්තාම NFT Buy & Sell කියන්නෙ Digital Art එකක් මිලදී අරගෙන ආපහු විකුණනවා කියන තේරුම.
මේ පුලුවන් තරම් සරලව තමා පැහැදිලි කරේ. මේක මීට වඩා Technical වචන දාලා බර විදිහට පැහැදිලි කරානම් කාටවත් තේරුම්ගන්න බෑනෙ. ආන්න ඒ නිසයි මෙහෙම සරලව පැහැදිලි කරේ
දැන් ඉතිං මේක කියෙව්වට පස්සෙ අපේ ඉන්න සියල්ල දත් ලොකු ලොකු අයියල ටික හිනා වෙයි මේ මොකක්ද මුන් මේ කියන්නෙ කියල.
ඉතිං ඒ අයියලාට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔහොම්මම Youtube එකට ගිහින් NFT කියල search කරල බලන්නකො. එතකොට ඉංග්‍රීසි වීඩියෝ එයි. ඒව තේරුම්ගන්න අමාරුයිනම්
NFT Sinhala කියල ගහන්න. එතකොට ලංකාවෙ අය කරල තියෙන වීඩියෝ ගොඩාක් ඔයාට බලාගන්න පුලුවන් වෙයි.
අන්න ඒව බලලා ඔයාලා හිනා වෙනවනම් හිනා වෙන්න. වෙන ඉතිං අපිට කියන්න දෙයක් නැහැ
මේකට Binance සම්බන්ධ වෙන්නෙ කොහොමද ?
අන්න ඒක හොඳ ප්‍රශ්නයක්. Binance කියල කියන්නෙ ලෝකෙ තියෙන හොඳම Crypto Exchanges වලින් එකක්. ඒක ඕනෙ කෙනෙක් දන්නවනෙ. මේ වෙද්දි Binance Account එකක් නැති කෙනෙක් නැති තරම්. අද වෙද්දි හැම කෙනෙක්ටම වගේ Binance Account එකක් තියෙනව.
ඒත් ඔයාට තාමත් Binance Account එකක් නැත්නම් කලබල වෙන්න එපා. හිමීට හදාගමු. පොඩි වැඩක් ඒක. අපි ඒ පොඩි තැනේ ඉදන් කියල දෙනව. බය වෙන්න එපා.
ඉතිං ගොඩක් අය. ඒ කියන්නෙ 90% ක්ම හිතාගෙන ඉන්නෙ Binance කියන්නෙ Trading කරන්න තියෙන Platform එකක් App එකක් කියල.
ඒත් ඇත්තටම Binance කියන්නෙ Crypto Exchange එකක්. ඒ කියන්නෙ Crypto හුවමාරු කරන්න තියෙන තැනක්. එහෙම කීවම විශ්වාස නැත්නම් Google search කරල බලන්න. ඔයාටම තේරෙයි අපි මේ කීවෙ ඇත්තද බොරුද කියල.
ඉතිං Binance එකෙන් දෙන එක Service එකක් තමා එයාලගෙ App / Platform එකේ Trade කරන්නත් අවස්ථාව දීලා තියෙනව. එහෙම නැතුව Binance කියන්නෙ Trade කරන්න තියෙන Platform/App එකක් කියල ඔයා හිතාගෙන හිටියනම් ඒක වැරදියි.
හරි මෙතන සම්පූර්ණ විස්තරේ දැම්මොත් තවත් දික් වෙන නිසා ඉතුරු ටික කියවන්න පහල Download “Mr.NFT MASTER PDF”බටන් එක Touch කරන්න.
ඊටපස්සෙ PDF එකක් Download වෙයි. ඒකෙ මෙතන ඉදන් ඉතිරි ටික අපි දාලා තියෙනව.
ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි ?

Betting
ඔන්ලයින් සූදු – 1X BET, MOSTBET, MELBET, 888starz, 1WIN වගේ Betting Site වලට සල්ලි දාලා ඔට්ටු අල්ලන්න ගිහින් සල්ලි නැති උනාද?

Trading
මොන Indicator දාලා කොච්චර Analyze කරලා Trade එකක් දැම්මත් දාන දාන හැම Trade එකම Loss උනාද? Signal Service වලට Join උනත් ඒවත් වැඩක් නෑ නේද

Investments
MTFE වගේ Scamවලට සල්ලි දාලා කෙලවගත්තද?

Dropshipping & Direct Shipping
කොච්චර Products List කරත් Sell උනේ නැද්ද? හදන හදන හැම Account එකම Suspended උනාද? Payoneer එක කොච්චර Verify කරත් Block උනාද? Buyer ට Product එක යැව්වත් ඔයාට සල්ලි ආවෙ නැද්ද? තැපෑලෙන් යැව්වත් Shipping Cost එක වැඩියි නේද?

Freelancer
Freelancer හොඳ නෑ කරන්න එපා කියනව නෙවෙයි. ඒත් Orders ආවොත් තමා ඔයාට සල්ලි හම්බෙන්නෙ. සමහර Orders කරත් සල්ලි ආවෙ නැද්ද? කිසිම නිදහසක් නෑ නේද ?

Job Income එක මදි
8 – 5 Job එකට කබුරලා කබුරලා හම්බෙන දෙයක් නෑ නේද ? Job එකේ පඩිය ඇත්තටම මදි නේද?
ඔයාගෙ හිතට එකඟව අහල බලන්න මේ දේවල් ඇත්ත නේද කියල. ඉතිං ඇයි තවත් බල බල ඉන්නෙ. දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. අපි ඉන්නව උගන්වන්න.
Course Curriculum
දැන් මෙතන මේ Content එක ලොකුවට තිබ්බට, අමුතු අමුතු වචන තිබ්බට වැඩිය හිතන්න එපා. අපි හැමදේම ලස්සනට කියල දෙනවා.
Mr.NFT MASTER’s Ultimate Binance NFT Buy & Sell Course
$85.99
$15

FAQ
නිතර අසන ප්‍රශ්න
Have any questions? Reach out via info@mrnftmaster.com
What Our Students Say
Akash Dahanayaka
Student's Feedbacks
Shenaya
Student's Feedbacks
Student's Feedbacks
Daham Abishek
Highly Recommended
100% Highly Recommend කරනවා. බය නැතුව කරන්න 💖
ගොඩ යනවනම් NFT තමා. Highly Recommend Mr.NFT MASTER
More Feedbacks
Waagisha Gunasekara
Student's Feedbacks
Dewsara Madhubasha
Student's Feedbacks
Student's Feedbacks
Sakunthala Herath
එක එක ස්කෑම්වලට අහු වෙලා ඉදලා අන්තිමට මම ගොඩ ගියෙ මේක නිසා. බය නැතුව කරන්න. ඕනෙ කෙනෙක්ට කරන්න පුලුවන්
NFT ගැන මුකුත්ම දන්නැතුව හිටපු මට මේ සර්ලා හැමදේම කියල දුන්නා. Recommend කරනව ඕනෙ කෙනෙක්ට❤️
මුලින් හිතාගෙන හිටියෙ මේකත් ස්කෑම් එකක් කියල. බයෙන් පටන් ගත්තෙ. ඒත් දැන් මම මේකෙන්ම තමා සල්ලි හොයන්නෙ😍
More Feedbacks
Dilip Dilshan
Student's Feedbacks
Gihan Chathuranga
Student's Feedbacks
Student's Feedbacks
Kirthi Peris
Scam වලට අහුවෙලා අන්ත අසරණ වෙලා හිටපු මාව ගොඩ දැම්මෙ මේක 👊
දැන්වත් අතන මෙතන තියෙන ස්කෑම්වලට අහුවෙන්නැතුව හරි විදිහට ගොඩ යන්න කැමති අය අනිවාර්යයෙන් මේක පටන් ගන්න. ජය නියතයි 🤩
රැල්ලට හැමෝම කරන ඒවා කරල කෙලවගන්නවට වඩා මේ වගේ හරි විදිහට සල්ලි හොයනවනම් Mr.NFT MASTER තමා
More Feedbacks
Gimhan Lakshitha
Student's Feedbacks
Omitha Kesara
Student's Feedbacks
Student's Feedbacks
Sadew Pabasara
15$ න් පටන් ගෙන මේ වෙද්දි දවසකට 100$ ට වඩා හොයනව. Easy. බය නැතුව පටන් ගන්න 😎
අව්වෙ වැස්සෙ කට්ට කාගෙන Uber පැද්ද මට මේ සර්ලා දෙවිවරු වගේ. හැමදේම අකුරක් නෑර මුල ඉදන්ම කියල දුන්නා.. Respect mr. NFT master
NFT කියන්නෙ බොරුවක් මේකෙන් සල්ලි හොයන්න බෑ කියන උන්ට කනට 2ක් ගහලා මගෙ නම්බර් එක දෙන්න සර්😎💖
More Feedbacks
Supun Hansaka
Student's Feedbacks
Thilanka Kelum
Student's Feedbacks
Student's Feedbacks
Iresha Kalpani
අහම්බෙන් Youtube ad එක්කින් දැකල join උනේ. Highly recommend
1x bet කරලා සල්ලි ලොස් කරගෙන හිටපු මාව ගොඩ දාපු තැන. NFT තමා 🥰
දවස් 2න් sell වෙනවා කියල කීවට විශ්වාස කරේ නෑ. ඒත් කරලා බලද්දි තමා ඇත්ත කියල තේරුනේ. NFT නම් NFT Master තමා